සිංහලේ ස්ටිකර් බැනර් ඒකක් ඔබේ වෙබ් අඩවියටත්..

ඔන්න දැන් සිංහලේ ස්ටිකර් ඒකක් ඔයාගෙ වෙබ් අඩවියටත් , වාහන තියෙන අය වාහන වල අලවනව අපිට ඉතින් වාහන නෑනෙ ? ඒත් වෙබ් අඩවියක් තියෙනවනම් ඔන්න ඒකට දැන් දාගෙන බලන්න කොහොමද කියල. පහල දීල තියෙනව කරන විදිහ ඒක දිහා බලාගෙන ඔයාගෙ වෙබ් එකටත් ඇතුලත් කරගන්න. ඔය මගෙ වෙබ් සයිට් එකෙත් දකුණු පැත්තෙ උඩම පේනව ඇති ඔයාලට කොහොමද කියල. ඒක උඩ මවුස් එක පොඩ්ඩක් තියාගෙන ඉඳල බලන්නකො..


Html වලින් කරන වෙබ් අඩවියකනම් ඔබ කැමති බැනර් එකේ කෝඩ් එක <body> ටැග් එකට පසුව ඇතුලත් කරන්න... Blogger වලදිනම් ගැජට්ස් වල html/Javascript යන ගැජට් එක ලබාගෙන එය තුල කෝඩ් ඇතුලත් කරන්න.

පිටුවේ වම්පස උඩම කෙලවරට ඇතුලත් කිරීමට...

පිටුවේ වම්පස පහල කෙලවරට ඇතුලත් කිරීමට...

පිටුවේ දකුණුපස ඉහල කෙලවරට ඇතුලත් කිරීමට...

පිටුවේ දකුණුපස පහල කෙලවරට ඇතුලත් කිරීමට...

අලුතින් ඇතුලත් කරන පින්තූර ඔබට නොමිලේම අප්ඩේට් වන නිසා කේත වෙනස් කිරීමෙන් වලකින්න.! තව ඒව දෙනව ලඟදිම , බලාපොරොත්තුවෙන් ඉන්න..

Home


Contact About
Author@lazerjet.1apps.com
Asithayomal97@gmail.com


Author : Asitha yomal
Country : Sri Lanka
Domain/Hosting : 1Apps
Prog lang : HTML, CSS